ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ
වොඩ්කා ඔරෙන්ජ් නොගැහුවාට
නීට් පිටම දාගත්තට
වෙන ආතල් අපිට වැඩක් නෑ..
හේ.. සෝඩා වගේ පෙණ දැම්මට
පොඩි කොක්කක පැටලුණාට
වටේ පිටේ අනතුරු ලප නෑ
හේ.. සෝඩා වගේ පෙණ දැම්මට
පොඩි කොක්කක පැටලුණාට
වටේ පිටේ අනතුරු ලප නෑ
හේ.. ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ
ජොබ්ලස් පොරවල් වුණාට
කට මැද පොඩ්ඩක් දෙඩුවට
සීකේ.. ලිවයිස් වල අඩුවක් නෑ..
හේ.. ජොයින්ට් වැලක පැටලුණාට
බොබ් මාලේව හිටි වුණාට
හීනෙන් වත් ජැමෙයිකා ගියේ නෑ
හේ.. ජොයින්ට් චැලක පැටලුණාට
බොබ් මාලේව හිටි වුණාට
හීනෙන් වත් ජැමෙයිකා ගියේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ චක ඇඟට දැනුණේ නෑ
කන තිබුණට ලංකාවෙම
හිත තිබුණට බොලොඥ වල
ෆ්ලයි කරන්න අතමිට සරු නෑ..
හේ.. වැල් පිට වැල් පොලි වුණාට
ගේ දොර උගසට ගියාට
අපේ ට්‍රයි එක අත අරින්නේ නෑ
හේ.. වැල් පිට වැල් පොලි වුණාට
ගේ දොර උගසට ගියාට
අපේ ට්‍රයි එක අත අරින්නේ නෑ(නෑ..)
ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ
ඇහැට කූල් ගන්නට අපි
අයි ඩ්‍රොප්ස්.. ස්පෙක්ස් දාන්නේ නෑ..
ඉරදට සී සයිඩ් එකේ
සයික්ලින් පාරක් දැම්මට
සී ස්ප්‍රේ එක ඇඟට දැනුණේ නෑ
ඇහැට කූල්...