ගැයු ගී.. අතීතේ..

Gayu Gee Athithe Pawi Pawi

mariazelle goonetilleke
ගැයු ගී.. අතීතේ.. Lyrics

තත්‌ හද ගිටාරේ.. මන්මත්‌ වන වෙලාවේ..
ගත සිත වෙළා වී.. නව රිද්මය ගලා වී..
තත්‌ හද ගිටාරේ.. මන්මත්‌ වන වෙලාවේ..
නව ලොවකට නව හිරු පායාලා..

ගැයු ගී.. අතීතේ..
පාවී..පාවී..පාවී..ගියායේ
මේ නව ලොවේ හී..
නව ගී රස ගලා වී..
හද ගැස්‌මේ රිද්මය සොයාලා..

ගැයු ගී.. අතීතේ..
පාවී..පාවී..පාවී..ගියායේ
මේ නව ලොවේ හී..
නව ගී රස ගලා වී..
හද ගැස්‌මේ රිද්මය සොයාලා..

ඉස්සර ගැයූ ගී.. අප සිත්‌ වල ගලා වී..
ඒ ගී වැල්‌ තුළින්මයි.. අද ගී වැල්‌ උපන්නේ..
ඉස්සර ගැයූ ගී.. අප සිත්‌ වල ගලා වී..
නව ලොවකට නව හිරු පායාලා..

ගැයු ගී.. අතීතේ..
පාවී..පාවී..පාවී..ගියායේ
මේ නව ලොවේ හී..
නව ගී රස ගලා වී..
හද ගැස්‌මේ රිද්මය සොයාලා..

ගැයු ගී.. අතීතේ..
පාවී..පාවී..පාවී..ගියායේ
මේ නව ලොවේ හී..
නව ගී රස ගලා වී..
හද ගැස්‌මේ රිද්මය සොයාලා..

ගැයූ ගී..
අතීතේ..
උදාවයි..
මේ නව කලාවේ..

ගැයූ ගී..
අතීතේ..
උදාවයි..
මේ නව කලාවේ...

Video thumbnail