ආදරේ රන් බිඟුන් නැසූ Lyrics
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ
ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ
ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිඟුව මුවන් නැසූ
රසය ඇතිකර පණක් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
ලෙවන් කීවත් ළඳේ එසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ නමයි ළඳේ