ඇසි පියන්‌ සේයා සඳ දියෙන්‌ නැහැවිලා

Asi Piyan Seya Sanda Diyen Nawila

mihindu ariyaratne
ඇසි පියන්‌ සේයා සඳ දියෙන්‌ නැහැවිලා Lyrics

ඇසි පියන්‌ සේයා
සඳ දියෙන්‌ නැහැවිලා..
හදවතේ.. සඳ හැගුම්... වෑහිලා..

දැනෙන්න හැඟෙන්න
සඳ ආශා සිහින මැවිලා..
මැවෙන්න බැඳෙන්න
අපි ළංවුණා..

තෙමෙන්න වෙළෙන්න
සඳ පායා අහස දිලිලා
සිතින්‌ මා.. ගතින්‌ මා
බැඳිලා..

බැඳිලා.....(වූ..)

පෙම්‌ සිනා වෑහෙනා..
සිත්‌ පුරා ළංවුණා..
ආදරේ තේරුණා..
ආදරේ තේරුණා..

දැනෙන්න හැඟෙන්න
සඳ ආශා සිහින මැවිලා..
මැවෙන්න බැඳෙන්න
අපි ළංවුණා..

තෙමෙන්න වෙළෙන්න
සඳ පායා අහස දිලිලා
සිතින්‌ මා.. ගතින්‌ මා
බැඳිලා..

බැඳිලා..

රෑ දිවා සිහිවුණා..
සිහිනයේ යාවුණා..
ජීවිතේ තේරුණා..
ජීවිතේ තේරුණා..

දැනෙන්න හැඟෙන්න
සඳ ආශා සිහින මැවිලා
මැවෙන්න බැඳෙන්න
අපි ළංවුණා..

ඇනතෙමෙන්න වෙළෙන්න
සඳ පායා අහස දිලිලා
සිතින්‌ මා.. ගතින්‌ මා
බැඳිලා..

බැඳිලා..( වූ...)

Video thumbnail