එදා රෑ.. ගුවන් තොටුපළේදි මා.. Lyrics
එදා රෑ..
ගුවන් තොටුපළේදි මා..
වෙන් වී ගියේ..
සිතකින් නොවේ...
එදා රෑ..
ගුවන් තොටුපළේදි මා..
වෙන් වී ගියේ..
සිතකින් නොවේ...
නෑසිය මිතුරන් පැමිණිලා
ආසිරි සුබ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි.. මිහිරියේ
එදා රෑ..
ගුවන් තොටුපළේදි මා..
වෙන් වී ගියේ..
සිතකින් නොවේ...
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි.. ළතවුණේ
එදා රෑ..
ගුවන් තොටුපළේදි මා..
වෙන් වී ගියේ..
සිතකින් නොවේ...
එදා රෑ..
ගුවන් තොටුපළේදි මා..
වෙන් වී ගියේ..
සිතකින් නොවේ...