ගන අඳුරේ.. රළ පතරේ ජීවය

Gana Adure Rala Pathare Jeewaya

milton mallawarachchi
ගන අඳුරේ.. රළ පතරේ ජීවය Lyrics

ගන අඳුරේ.. රළ පතරේ
ජීවය පරදුවට නබා..
වියත රකින මහ සම්පත්‌
නෙළා ගන්න මුහුදු ගියා

ගන අඳුරේ.. රළ පතරේ
ජීවය පරදුවට නබා..
වියත රකින මහ සම්පත්‌
නෙළා ගන්න මුහුදු ගියා

තෝරු මෝරු පොකිරිස්සෝ..
අපෙ දුක සැප විමසනවා..

තෝරු මෝරු පොකිරිස්සෝ..
අපෙ දුක සැප විමසනවා..
තොරතුරු ගැන කම්පා වී
අපේ දැලට ළංවෙනවා
කම්පා වී ළංවෙනවා

ගන අඳුරේ.. රළ පතරේ
ජීවය පරදුවට නබා..
වියත රකින මහ සම්පත්‌
නෙළා ගන්න මුහුදු ගියා

පණ කෙන්දට බිය ඇත්තෝ..
මුහුදු යන්න බිය වෙනවා..

පණ කෙන්දට බිය ඇත්තෝ
මුහුදු යන්න බිය වෙනවා..
බිය සැක නැති අය දුටුවම
මහ මුහුදත්‌ බිය වෙනවා
මහ මුහුදත්‌ බිය වෙනවා

ගන අඳුරේ.. රළ පතරේ
ජීවය පරදුවට නබා..
වියත රකින මහ සම්පත්‌
නෙළා ගන්න මුහුදු ගියා

ගන අඳුරේ.. රළ පතරේ
ජීවය පරදුවට නබා..
වියත රකින මහ සම්පත්‌
නෙළා ගන්න මුහුදු ගියා

නෙළා ගන්න මුහුදු ගියා
නෙළා ගන්න මුහුදු ගියා
නෙළා ගන්න මුහුදු ගියා
නෙළා ගන්න මුහුදු ගියා

Video thumbnail