කඳු පාර ඈත අයිනේ Lyrics
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ..
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා..
ජීවිතේ පුරා..
යාළු වී දෙවටේ එදා
කී කතා අසා..
පාළු වී හැඬුවා සදා
මාරුතේ පවා..
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ..
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා..
ජීවිතේ පුරා..
ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා..
මා සොයා ආවා වගේ
වෙන්වෙලා ගියා..
කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනාසේ..
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා..
ජීවිතේ පුරා....