මියුරු පෙම්‌ මදිරාවේ නුහුරු රස දැනුණාවේ

Miyuru Pem Madirawe Nuhuru Rasa Danunawe

milton mallawarachchi
මියුරු පෙම්‌ මදිරාවේ නුහුරු රස දැනුණාවේ Lyrics

මියුරු පෙම්‌ මදිරාවේ
නුහුරු රස දැනුණාවේ
සත්සරේ.. රැව්‌ දිදී
පුරවන්න මා දෙසවන්‌ මිහිරේ

දෙතොල්‌ පෙති පුබුදාලා
පියුම්‌ පැහැ විහිදාලා
දෙනෙතෙහි.. නිල්මිණි
ලෙලවන්න මා නලවා සොඳුරේ

මියුරු පෙම්‌ මදිරාවේ

හසරැල්‌ අමා දියේ
තිසරුන්‌ තෙමී ගියේ

හසරැල්‌ අමා දියේ
තිසරුන්‌ තෙමී ගියේ
රන්වන්‌ ලතාවෙන්‌ ඉන්න ළංවී
සුදේහිනියේ දිවා රැයේ

මියුරු පෙම්‌ මදිරාවේ
නුහුරු රස දැනුණාවේ
සත්සරේ.. රැව්‌ දිදී
පුරවන්න මා දෙසවන්‌ මිහිරේ
මියුරු පෙම්‌ මදිරාවේ

කඳු හෙල්‌ මැදින්‌ ඇදී
එමි ආදරේ සොයා

කඳු හෙල්‌ මැදින්‌ ඇදී
එමි ආදරේ සොයා
සිහිනෙන්‌ පැතූ සේ.. වස්තුවක්‌ දැන්‌
තියේ හිමි වී මගේ කියා

දෙතොල්‌ පෙති පුබුදාලා
පියුම්‌ පැහැ විහිදාලා
දෙනෙනෙහි.. නිල්මිණි
ලෙලවන්න මා නලවා සොඳුරේ

මියුරු පෙම්‌ මදිරාවේ
නුහුරු රස දැනුණාවේ
සත්සරේ.. රැව්‌ දිදී
පුරවන්න මා දෙසවන්‌ මිහිරේ
මියුරු පෙම්‌ මදිරාවේ...

Video thumbnail