මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙනතේ..
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙතේ..
මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙතේ..
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙතේ..
මූණේ හසරැලි මුකුළු
දෑතේ දහඩිය පබුළු
ආදරයේ මල් කැකුලු
අද රන් කෙත මැද පීදි ඇතිලු
මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙතේ..
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙතේ..
ආසිරි සුළඟට වැදිලා
ආදර සුවඳක් දැනිලා
ජීවිතයම රසවත් වීලා
සුබ මංගල දවසක සිරි මැවිලා
මල් වැනි ලස්සන රන්වන් රූසිරි ආලෝකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙතේ..
මුව මදහාසේ සීපද රාවේ
නිල් කෙතේ.. නිල් කෙනේ...