pem-raja-dahane-ahas-maligawan

Pem Raja Dahane Ahas Maligawan

milton mallawarachchi
pem-raja-dahane-ahas-maligawan Lyrics

පම්‌ රජ දහනේ..
අහස්‌ මාළිගාවන්‌
සිඳී බිඳී නටබුන්‌ විසිරේ..
කොහේද මා යන්නේ..

පෙම්‌ රජ දහනේ..
අහස්‌ මාළිගාවන්‌
සිඳී බිඳී නටබුන්‌ විසිරේ..
කොහේද මා යන්නේ..

එදා පටන්‌ පෙම්‌ බැඳී
හැඬූ පෙම්වතුන්‌ නෙතින්‌
මහා කළුළු ගංගා
මැවුණා ලොවේ..

එවන්‌ නදී තීරයේ
මා අසරණයි.. මා තනිවමයි

පම්‌ රජ දහනේ..
අහස්‌ මාළිගාවන්‌
සිඳී බිඳී නටබුන්‌ විසිරේ..
කොහේද මා යන්නේ..

ගසේ එතෙන මල්‌ ලතා
මියෙන පෙම්‌ සුසුම්‌ ලොවේ
පාළු වෙරළ අයිනේ
නාඩන්‌ ඉතින්‌..

එවන්‌ අතීතේ රැයේ
ඔබේ පිළිරැචේ.. රෑසිරු මැවේ

පෙම්‌ රජ දහනේ..
අහස්‌ මාළිගාවන්‌
සිඳී බිඳී නටබුන්‌ විසිරේෙ..
කොහේද මා යන්නේ..

පම්‌ රජ දහනේ..
අහස්‌ මාළිගාවන්‌
සිඳී බිඳී නටබුන්‌ විසිරේ..
කොහේද මා යන්නේ..
කොහේද මා යන්නේ..
කොහේද මා යන්නේ..
කොහේද මා යන්නේ..
කොහේද මා යන්නේ...

Video thumbnail