රෑනේ ඉගිළෙන්න ඕනේ

Rane Igilenna One

milton mallawarachchi
රෑනේ ඉගිළෙන්න ඕනේ Lyrics

රෑනේ ඉගිළෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ..
විහඟුන්‌ වාගේ පියාඹා
පාවී මේ ගංතෙරේ..

පායා.. ඈත පායා.. විසිරේ හිරුගේ ඡායා
පායා.. ඈත පායා.. විසිරේ හිරුගේ ඡායා
පිපි මල්‌ නොතලා.. පිනිලැල්‌ අතුරා
සේයා මැවෙනා උදේ

රෑනේ ඉගිළෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ..
විහඟුන්‌ වාගේ පියාඹා
පාවී මේ ගංතෙරේ..

පාවී.. ඈත පාවී.. පවනේ සැලෙනා රාවේ
පාවී.. ඈත පාවී.. පවනේ සැලෙනා රාවේ
දියරැල්‌ අතරේ.. හැඟුමන්‌ කිමිදේ
මේ ගී ගයනා හදේ

රෑනේ ඉගිළෙන්න ඕනේ
දෑස පෙනෙනා ඉමේ..
විහඟුන්‌ වාගේ පියාඹා
පාවී මේ ගංතෙරේ..
පාවී මේ ගංතෙරේ
පාවී මේ ගංතෙරේ
පාවී මේ ගංතෙරේ

Video thumbnail