කියන්න කවුද ඔබ කියා.. Lyrics
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..
නෙළුම් මලක්ද නිල් විලේ..
නැවුම් සුළං ද ලෝ තලේ..
මුවැත්තියක්ද මහ කැලේ..
කැලුම්ද චන්ද්‍ර මණ්ඩලේ. .
නෙළුම් මලක්ද නිල් විලේ..
නැවුම් සුළං ද ලෝ තලේ..
මුවැත්තියක්ද මහ කැලේ. .
කැලුම්ද චන්ද්‍ර මණ්ඩලේ. .
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා..
රුවක්ද ගල් කුළේ නෙළු..
ගඟක්ද සීතලේ ගැලූ..
දැලක්ද සල් ගසේ වෙළු..
සුගන්ධයක් සිත්කලු..
රුවක්ද ගල් කුළේ නෙළු..
ගඟක්ද සීතලේ ගැලූ..
දැලක්ද සල් ගසේ වෙළු..
සුගන්ධයක් සිත්කලු..
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොායා..
කියන්න කවුද ඔබ කියා..
අහන්න උනිමි සොය සොයා...