ආදර නදිය ගලා
ආවා දෙගොඩ තලා..ආ..පෙම සොයලා...
පිරි දිය කඩිති පවා
ආවා තරඟ පපා.. මේ.. පෙම සොයලා
වනමල තනිව ඔබේ මිහිරෙන් පිරිලා තිබේ..
සමනල කුමරු ඔබේ තුරුලෙන් තෙපිලා පෙනේ
මා ඔබේ මාලා සාලිය තුරුලේ..
නෑ මාලනී ඔබේ ගාමිණි උකුළේ..
ආදර නදිය ගලා
ආවා දෙගොඩ තලා..ආ..පෙම සොයලා...
පායාලා..
ප්‍රේමේ කීවේ.. පුරහඳ වාගෙ වසන්නේ..
ආදරයේ...
සාරේ බීලා.. තව පෙම් ගීත ගයන්නේ..
මිහිරෙහි මිහිර සොයන්නේ. .
ආදර නදිය ගලා
ආවා දෙගොඩ තලා..ආ..පෙම සොයලා...
පිරි දිය කඩිති පවා
ආවා තරඟ පපා.. මේ.. පෙම සොයලා
අගරජ මමයි ඔබේ ඔබ මා රැජිනී නමා..
අමතමි ඔබට මගේ පෙම් ලෝ රපිඳා කියා
ආදරේ පාලා නැළවෙමු සොඳුරේ..
උ.. රාජයාණනි පෙම් රස ඉතිරේ
ආදර නදිය ගලා
ආවා දෙගොඩ තලා..ආ..පෙම සොයලා...
පායාලා..
ප්‍රේමේ කීවේ.. පුරහඳ වාගෙ වසන්නේ..
ආදරයේ...
සාරේ බීලා.. තව පෙම් ගීත ගයන්නේ..
මිහිරෙහි මිහිර සොයන්නේ...
ආදර නදිය ගලා
ආවා දෙගොඩ තලා..ආ..පෙම සොයලා...
ආදර නදිය ගලා
ආවා දෙගොඩ තලා..ආ..පෙම සොයලා...