බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ..

Budunge Ama Dharme

mohideen baig
බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ.. Lyrics

බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ..
වෙළීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ..

බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ..
වෙළීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ..

බුදුන්ගේ අමා ධර්‌මේ.. නොතේරී දනා මේ..
වෙළීලා බැඳී ප්‍රේමේ විනාසේ වුණා මේ..
බුදුන්ගේ අමා ධර්මේ..

මලේ හී වසා බමරා.. උරා රොන්‌ ගනීවී..
එයින්‌ ඌ පලා ගියදා මැරී මල්‌ හැලේවීි..
මෙසේ ලෝකේ න්‍යායේ..
මෙසේ ලෝකේ න්‍යායේ.. ලෙසින්‌ වේය පාපේ..
වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ..
බුදුන්ගේ අමා ධර්මේ.. නොතේරී  දනා මේ..
වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ..
බුදුන්ගේ අමා ධර්මේ..

අස්ථී‍රේ වේ ජීවේ.. දනාගේ පිණිසේ..
ස්ථීර නෑ ලෝකේ ළඟා වේ විනාසේ..
සොයාලා බැලුවොතින්‌..
සොයාලා බැලූවොතින්‌.. පෙනේ මේ මනා සේ..
වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ..
බුදුන්ගේ අමා ධර්මේ.. නොතේරී  දනා මේ..
වෙළීලා බැඳී ප්‍රේමේ.. විනාසේ වුණා මේ..
බුදුන්ගේ අමා ධර්මේ...

Video thumbnail