දුටු දා ඉඳලා ලුහු බැන්දා..

Dutu Da Indala Luhu Benda

mohideen baig
දුටු දා ඉඳලා ලුහු බැන්දා.. Lyrics

ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..
දන්නවාද මම පෙම් බැන්දා

ඕ ඔ ඔ ඕ.. රහසේ බැඳි පෙම්‌ හෙළි වූදා..
පෙම්‌ සැපේට වේදෝ බාධා

බාධක අවහිර හිරිහැර නොමැතී
ආලය රස නැත සීදේවී..
බෑ හරවන්නට පෙම්‌ ගඟ නම්..

ඕඔඔඕ.. ඕඔඔඕ..

ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..

මට දැන්‌ තනි නැහැ මේ ලෝකේ
දෙනු මැන ඔබගේ ආලෝකේ..
නොදැනේ ඔබ ළඟ දුක සෝකේ..

හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌.. හ්ම්‌...

ඕ ඔ ඔ ඕ.. රහසේ බැඳි පෙම්‌ හෙළි වූදා..

අනගි සුරබිදෙන සිතු දේ සාදන
නැළවේ මධුරිය ඔබ සිටිනා තැන..
අද ඉඳලා කිරී ඉතිරේවී..

ඕඔඔඕ.. ඕඔඔඕ . .

ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..

ඔසවන අඩියක්‌ අඩියක්‌ පාසා
ඔබගේ දියුණුව සැලසේවා..
ප්‍රේම ප්‍රදීපය බැබළේවා..

හ්ම්. හ්ම්‌.. හ්ම්.. හ්ම්.

ඕ ඔ ඔ ඕ.. රහසේ බැඳි පෙම්‌ හෙළි වූදා..
පෙම්‌ සැපේට වේදෝ බාධා

ඕ ඔ ඔ ඕ.. දුටු දා ඉඳලා ලුහු බැන්දා..
දන්නවාද මම පෙම් බැන්දා

Video thumbnail