කෝටු කෑලි සොයාලා.. පරඬැල්‌ කොළ ගෙනල්ලා

Kotu Kali Soyala Paradal Kola Genella

mohideen baig
කෝටු කෑලි සොයාලා.. පරඬැල්‌ කොළ ගෙනල්ලා Lyrics

කෝටු කෑලි සොයාලා.. පරඬැල්‌ කොළ ගෙනල්ලා
තාලයකට තියලා.. පොඩි කුරුළු ගෙයක්‌ සදාලා
පොඩි කුරුළු ගෙයක්‌ සදාලා....

කෝටු කෑලි සොයාලා.. පරඬැල්‌ කොළ ගෙනල්ලා
තාලයකට තියලා.. පොඩි කුරුළු ගෙයක්‌ සදාලා
පොඩි කුරුළු ගෙයක්‌ සදාලා....

කැදැල්ලේ උන්‌ කිරිල්ලී... අන්න ගියා ඉගිල්ලී

කැදැල්ලේ උන්‌ කිරිල්ලී... අන්න ගියා ඉගිල්ලී
ළමෝ ළපටි උදම්‌ වී.. අර ගයා නටති මගුල්‌ ගී..

කෝටු කෑලි සොයාලා.. පරඬැල්‌ කොළ ගෙනල්ලා
තාලයකට තියලා.. පොඩි කුරුළු ගෙයක්‌ සදාලා
පොඩි කුරුළු ගෙයක්‌ සදාලා...

කුරුළු කෙළී බලන්නේ.. කිචි බිචි ගා අඬන්නේ

කුරුළු කෙළී බලන්නේ.. කිචි බිචි ගා අඬන්නේ
සද්දෙට පොඩි ළමුන්නේ.. අනේ පුංචි එකා බයෙන්නේ..

කෝටු කෑලි සොයාලා.. පරඬැල්‌ කොළ ගෙනල්ලා
තාලයකට තියලා.. පොඩි කුරුළු ගෙයක්‌ සදාලා
පොඩි කුරුළු ගෙයක්‌ සදාලා..

කෝටු කෑලි සොයාලා.. පරඬැල්‌ කොළ ගෙනල්ලා
තාලයකට තියලා.. පොඩි කුරුළු ගෙයක්‌ සදාලා
පොඩි කුරුළු ගෙයක්‌ සදාලා...

Video thumbnail