මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..

Minisamai Lowa Deviyan Wanne

mohideen baig
මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ.. Lyrics

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

ඇසින්‌ දුටු දේ බොරු වී නොයයි දෝ
දෙකනින්‌ ඇසු දේ නොචෙයි..
ඇසින්‌ දුටු දේ බොරැ වී නොයයි දෝ
දෙකනින්‌ ඇසු දේ නොචෙයි..

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

එක කුස ඉපදීලා.. වෛරෙන්‌ මත්‌ වෙලා..
තම සොහොයුරා මරයි.. වස විස දීලා..
එක කුස ඉපදීලා.. වෛරෙන්‌ මත්‌ වෙලා..
තම සොහොයුරා මරයි.. වස විස දීලා..

සැකය නිසා මේ.. සැකය නිසා මේ
දුරුවේ සාමේ.. ලොව ගිනි දැල්වේ..
මනු ලොව අපායක්‌ මැවෙයි

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

තණ්හා පොදි ගසා.. තව කෙනෙකුන්‌ නසා..
මොනවද අවසානේදී.. අරගෙන යන්නේ. .
තණ්හා පොදි ගසා.. තව කෙනෙකුන්‌ නසා..
මොනවද අවසානේදී.. අරගෙන යන්නේ. .

ධර්ම රකින්නා.. ධර්ම රකින්නා
ධර්මෙන්‌ රැක දී.. එය නොම දන්නා..
සසරෙහි මැරී මැරී තැවෙයි

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

ඇසින්‌ දුටු දේ බොරු වී නොයයි දෝ
දෙකනින්‌ ඇසු දේ නොවෙයි..
ඇසින්‌ දුටු දේ බොරු වී නොයයි දෝ
දෙකනින්‌ ඇසු දේ නොවෙයි..

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ..

මිනිසාමයි ලොව දෙවියන්‌ වන්නේ..
මිනිසාමයි ලොව තිරිසන්‌ වන්නේ...

Video thumbnail