පෙරවදනක්‌ නැතී.. අප පෙම්‌ පුරාවතට

Perawadanak Nathi Apa Pem Purawathata

nadeeka jayawardana
පෙරවදනක්‌ නැතී.. අප පෙම්‌ පුරාවතට Lyrics

පෙරවදනක්‌ නැතී.. අප පෙම්‌ පුරාවතට
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌..
පෙරවදනක්‌ නැතී.. අප පෙම්‌ පුරාවතට
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌..

හැම හමුවීමකට.. හ්ම්.. හ්ම්‌.. හ්ම්..
නියමිත අවසානයක්‌ ඇත්නම්‌..
සේරුන්‌ වුව ගයනා ගීයට.. විරාමයක්‌ දේ නම්‌..
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌..

එක සෘතුවකට පසුව.. හ්ම්‌.. හ්ම්‌.. හ්ම්..
නව සෘතුවක්‌ පැමිණේ නම්‌..
ගහකොළ මල්‌ දළුලා යායට.. අලුතින්‌ සැරසේ නම්..
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌...

පෙරවදනක්‌ නැතී.. අප පෙම්‌ පුරාවතට
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌..
පෙරවදනක්‌ නැතී.. අප පෙම්‌ පුරාවතට
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌..

මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌..
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌..
මට කුමටද තව පසුවදනක්‌ නුඹගෙන්‌...

Video thumbnail