රැය පහන්‌ කළා ඔබ ගැන සිතමින්‌ මා හද උමතුවෙන්‌

Raya Pahan Kala Ma Sundara Sihinayak

nadeeka jayawardana
රැය පහන්‌ කළා ඔබ ගැන සිතමින්‌ මා හද උමතුවෙන්‌ Lyrics

රැය පහන්‌ කළා ඔබ ගැන සිතමින්‌ මා හද උමතුවෙන්‌
නීල නුවන්‌ දකිනා තුරු ඔබගේ මා නෙත්‌ අවදියෙන්‌
සොඳුරු ආදී මිහිර විඳින්නට අප සිත්‌ එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්‌ ඒ සිත්‌ සැනසේවී

පුංචි සන්දියේ සෙල්ලම්‌ කල හැටි තවමත්‌ මට මතකයි
වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අතගෙන මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක්‌ මැව්වා
අප වටකර සිහිනයක්‌ මැව්වා
ඔබ මගෙ කර සිහිනයක්‌ මැව්වා
ප්‍රියාදරියේ..

මා සුන්දර සිහිනයක්‌ මැව්වා
අප වටකර සිහිනයක්‌ මැව්වා
ඔබ මගෙ කර සිහිනයක්‌ මැව්වා
ප්‍රියාදරියේ..

රැය පහන්‌ කළා ඔබ ගැන සිතමින්‌ මා හද උමතුවෙන්‌
නීල නුවන්‌ දකිනා තුරු ඔබගේ මා නෙත්‌ අවදියෙන්‌
සොඳුරු ආදී මිහිර විඳින්නට අප සිත්‌ එක්වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්‌ ඒ සිත්‌ සැනසේවි

මා සුන්දර සිහිනයක්‌ මැව්වා
අප වටකර සිහිනයක්‌ මැව්වා
ඔබ මගෙ කර සිහිනයක්‌ මැව්වා
ප්‍රියාදරියේ..

මා සුන්දර සිහිනයක්‌ මැව්වා
අප වටකර සිහිනයක්‌ මැව්වා
ඔබ මගෙ කර සිහිනයක්‌ මැව්වා
ප්‍රියාදරියේ..

මා සුන්දර සිහිනයක්‌ මැව්වා
අප වටකර සිහිනයක්‌ මැව්වා
ඔබ මගෙ කර සිහිනයක්‌ මැව්වා
ප්‍රියාදරියේ..

මා සුන්දර සිහිනයක්‌ මැව්වා
අප වටකර සිහිනයක්‌ මැව්වා
ඔබ මගෙ කර සිහිනයක්‌ මැව්වා
ප්‍රියාදරියේ...

Video thumbnail