මාරුතේ.. තනිවී උන්‌ මා කෙරේ

Maruthe Thaniwee Un Ma Kere Adariye

nadeemal perera
මාරුතේ.. තනිවී උන්‌ මා කෙරේ Lyrics

මාරුතේ.. තනිවී උන්‌ මා කෙරේ
ආදරේ පෑ කුමරියේ.. දෙව්ලිය මගේ..(දෙව්ලිය මගේ..)
ඒ නෙතේ.. නිල්මිණි වන්‌ ඒ නෙතේ
ගලනා ඒ ආදරෙ.. රකිමි පණ ලෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතූ සේ
ආලෙන්‌ මා කෙරේ.. බැඳුණේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන්‌ කිසි දිනේ
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

වැලි කතරක්‌ වාගේ වූ මාගේ ජීවිතේ..
පෙම ගලනා ගංගාවක්‌ කල පෙම් කුමරියේ..

වැලි කතරක්‌ වාගේ වූ මාගේ ජීවිතේ..
පෙම ගලනා ගංගාවක්‌ කල පෙම් කුමරියේ..
මා හට දුන්‌ ඔබගේ කුලුඳුල්‌ ආදරේ..
පුදමි ඔබටත්‌ මාගේ කුලුළුල්‌ පෙම ලෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතූ සේ
ආලෙන්‌ මා කෙරේ.. බැඳුණේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන්‌ කිසි දිනේ
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

සිහිනෙන්‌ වත්‌ නොසිතු මේ මනරම්‌ රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..

සිහිනෙන්‌ වත්‌ නොසිතු මේ මනරම්‌ රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..
ඔබ අතගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..

ජීවිතයේ.. කිසිදා නොපැතූ සේ
ආලෙන්‌ මා කෙරේ.. බැඳුණේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන්‌ කිසි දිනේ
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

ජීවිතයේ.. කිසිදා නොපැතූ සේ
ආලෙන්‌ මා කෙරේ.. බැඳුණේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන්‌ කිසි දිනේ
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

ජීවිතයේ.. කිසිදා නොපැතූ සේ
ආලෙන්‌ මා කෙරේ.. බැඳුණේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන්‌ කිසි දිනේ
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

Video thumbnail