mathakayan-hitha-parawai Lyrics
මතකයන්.. හිත පාරවයි..
වසන්තේ.. කොහෙදෝ ගිහින්..
ජීවිතේ.. තැනක නැවතිලා..
මැකී යයී.. පිය සටහන්..
පාසැලින්..
(ටා රාරා රා...ටරරා රා... ටරාරා රා.. හ්ම්ම්)
සෙනෙහසක් නෑවිදින්.. ඇවිදින් ගියා..
මුදු වදන් මතකෙන්.. ගිලිහී ගියා..
හසරැල්ල සුළඟේ.. දැවටී ගියා වේ..
බිඳුණු සිත පෑරූණා රහසේ..
ආයෙමත්..
වසන්තය හොරැහින්.. අසලින් ගියා..
රාත්‍රිය දිගුවි.. බොඳවී ගියා..
මටම මා අතහැරි.. නොහැරි ගියා වේ..
පාළුවේ තනිවුණා මතකේ..
ආයෙමත්..
මතකයන්.. හිත පාරවයි..
වසන්තේ.. කොහෙදෝ ගිහින්..
ජීවිතේ.. තැනක නැවතිලා..
මැකී යයී.. පිය සටහන්...
පාසැලින්....