ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා

Adare Bindi Hadawatha Wedana Denawa

namal udugama
ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා Lyrics

ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා
පාළුවේ තබා.. මගෙ මේ දෙනුවන්‌ හඬවනවා
ජීවිතේ සදා.. වැළපෙයි වේදනා පිරිලා
මා ඔබේ නොවේ.. කඳුළක්‌ රහසින්‌ පවසනවා..

ආදරෙන්‌ පැතූ සියල්ල සුන්වුණේ..
වේදනා ගෙනෙන්න ඇයිද ළංවුණේ..
ජීවිතේම තනිවෙනවා.. වේදනාවේ වැළපෙනවා

ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා
පාළුවේ තබා.. මගෙ මේ දෙනුවන්‌ හඬවනවා
ජීවිතේ සදා.. වැළපෙයි වේදනා පිරිලා
මා ඔබේ නොවේ.. කඳුළක්‌ රහසින්‌ පවසනවා..

දෑස මෙන්‌ සදා රකින්නෙමී කියා..
මා පැතූ ඔයාම දේවී වේදනා..
පාළුවේම තනිවෙන්නම්‌.. වේදනාව විඳගන්නම්‌

ආදරේ බිඳී.. හදවත වේදනා දෙනවා
පාළුවේ තබා.. මගෙ මේ දෙනුවන්‌ හඬවනවා
ජීවිතේ පුරා.. වැළපෙයි වේදනා පිරිලා
මා ඔබේ නොවේ... කඳුළක්‌ රහසින්‌ පවසනවා...

Video thumbnail