ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ Lyrics
ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ
මැවි මැවි රිද්දනවා..
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා...
ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ
මැවි මැවි රිද්දනවා..
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා...
සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදූ හින්දා..
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා..
ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ
මැවි මැවි රිද්දනවා..
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා...
දම් පැහැ ගවුමයි රතු මල් කුඩයයි
තාමත් තියෙනවද..
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ..
ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ
මැවි මැවි රිද්දනවා..
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා...
ඉස්සර සෙනෙහස තිස්සෙම හද තුළ
මැවි මැවි රිද්දනවා..
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා...