මා.. මුව අගින්.. හිනැහුණා Lyrics
මා.. මුව අගින්.. හිනැහුණා
ඈගේ හැඟුම්.. පිබිදුණා
ආදර ලොවක්.. ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ.. ඔබට මගෙ හද නොලැබෙන්නේ
රුව දැකලා.. සිත පිරිලා
හද බැඳිලා.. තැවෙනු එපා
රුව දැකලා.. සිත පිරිලා
හද බැඳිලා.. තැවෙනු එපා
මා.. මුව අගින්.. හිනැහුණා
ඈගේ හැඟුම්.. පිබිදුණා
ආදර ලොවක්.. ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ.. ඔබට මගෙ හද නොලැබෙන්නේ
මා තනිවී.. නෑ ලෝකේ
මටද කුමා..රියක් ඇතේ
මා තනිවී.. නෑ ලෝකේ
මටද කුමා..රියක් ඇතේ
මා.. මුව අගින්.. හිනැහුණා
ඈගේ හැඟුම්.. පිබිදුණා
ආදර ලොවක්.. ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ.. ඔබට මගෙ හද නොලැබෙන්නේ