ගලන ගඟකි ජීවිතේ Lyrics
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
මිහිර පතා ආදරේ
ළපළු නටයි ගංතෙර
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
වැලිතල කිති කවන නටන
පෙම් රළවැළ ඉවුරු බදන
මිහි තලයට සුවය දැනෙන
උකුලු තලය බඳු නැලැවෙන
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපළු නටයි ගංතෙර
ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී..
පෙමට පෙම පුදා..
තුඩට තුඩු දිදී....
කුරුලු ගී නගයි....
කුරුලු ගී නගයි...
ආදරේ.. බැඳිලා....
ගලන ගඟකි ජිවිතේ
දයාලූ ලෝකයේ.....