රත්තරන්‌ දුවේ අපේ රත්තරන්‌ දුවේ

Raththaran Duwe Ape Raththaran Duwe

nanda malani
රත්තරන්‌ දුවේ අපේ රත්තරන්‌ දුවේ Lyrics

රත්තරන්‌ දුවේ අපේ රත්තරන්‌ දුවේ
ඔබයි දිවිය අර්ථවත්‌ කළේ..
ගියදා පටන්‌ ඉගිල කුරුළු කූඩුවෙන්‌
සංතෝෂයක්‌ නෑ සිතේ..

රත්තරන්‌ දුවේ අපේ රත්තරන්‌ දුවේ
ඔබයි දිවිය අර්ථවත්‌ කළේ..
ගියදා පටන්‌ ඉගිල කුරුළු කූඩුවෙන්‌
සංතෝෂයක්‌ නෑ සිතේ..

සංතෝෂයක්‌ නෑ සිතේ..
සංතෝෂයක්‌ නෑ සිතේ..

ගියදා පටන්‌ ඉගිල කුරුළු කූඩුවෙන්‌
සංතෝෂයක්‌ නෑ සිතේ..

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්‌
ඔබත්‌ කූඩුවක්‌ තනන්න නේ..
ඉගිලිලා ගොසින්‌ තනපු කූඩුවත්‌ අරන්‌
නැවත එන්න පියඹලා දුවේ..

ඉගිලිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්‌
ඔබත්‌ කූඩුවක්‌ තනන්න නේ..
ඉගිලිලා ගොසින්‌ තනපු කූඩුවත්‌ අරන්‌
නැවත එන්න පියඹලා දුවේ..

නැවත එන්න පියඹලා දුවේ...
නැවත එන්න පියඹලා දුවේ...

ඉගිලිලා ගොසින්‌ තනපු කූඩුවත්‌ අරන්‌
නැවත එන්න පියඹලා දුවේ...

හනික එන්න පියඹලා දුචේ..
ඇවිත්‌ යන්න එන්න සුදු දුවේ...

Video thumbnail