බෝධියේ විහාරයේ Lyrics
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ..
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ..
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා
ජීවිතේ පියාඹමින්
සිනා සිසී හිඳිනා..
ඒ සිනා මා බොළඳ නෙනේ
උණු කඳුළක් කරනු එපා..
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ..
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා...
මල් පොහොට්ටු මා හදේ
සුරංගනා පොකුණේ..
මල් වරම් ලැබ පිපෙන තුරා
ඔබ නටුවෙන් බිඳිනු එපා..
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ..
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා...
බෝධියේ විහාරයේ
පිදූ පියුම් වැනි වූ..
බාලිකා ලොව මැලවුණ දා
මුළු ලොවටම රෑ වෙනවා..