එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි Lyrics
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි
කොහෝ හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ
කොහෝ හඬින් අවදි කරන සිංහල අවුරුද්දේ
රබන් සුරල් හඬ පරදයි රතිඤ්ඤා වෙඩි සද්දේ
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි
සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල්වාරම් නැග රන් ඔංචිල්ලේ
සුබ නැකතින් කිරි උතුරා සතුටු සිනා මැද්දේ
අපිත් ගයමු මල්වාරම් නැග රන් ඔංචිල්ලේ
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි
එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි