මම යන්නම්... ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැඟවී මම ගනේනම්
මොහොතක් හෝ.. ඔබ දැක ගනිමින් යන්තම්
ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්..
ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්..
වන මල් සුපීපෙන.. අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට.. අවසර දෙනු මැන හිතවත
වන මල් සුපීපෙන.. අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට.. අවසර දෙනු මැන හිතවත
මම යන්නම්... ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැඟවී මම ගනේනම්
මොහොතක් හෝ.. ඔබ දැක ගනිමින් යන්තම්
ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්
ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්..
සදාකාලිකව.. ඔබ හදවත මට හිමි නැත
කෙටි කලකට වුව.. මට එහි ලොවුතුරු සුව ඇත
සදාකාලිකව.. ඔබ හදවත මට හිමි නැත
කෙටි කලකට වුව.. මට එහි ලොවුතුරු සුව ඇත
මම යන්නම්... ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැඟවී මම ගනේනම්
මොහොතක් හෝ.. ඔබ දැක ගනිමින් යන්තම්
ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්
ඒ වනතුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්....