මං නැතිදා හිතට දුකක්‌

Man Nathida Hithata Dukak

nelu adikari
මං නැතිදා හිතට දුකක්‌ Lyrics

මං නැතිදා.....
මං නැතිදා හිතට දුකක්‌ නුඹට නම් නැතී
පුදුමයි.. නුඹ වාගේ..
මට ඉන්න බැරි හැටි..

මං නැතිදා හිතට දුකක්‌ නුඹට නම් නැතී
පුදුමයි.. නුඹ වාගේ..
මට ඉන්න බැරි හැටි...

සංසාරේ..
සංසාරේ මගෙන්‌ තැවුල්‌ නුඹට වෙන්නැතී
ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැතී..

හිත රළු පරළු වෙන්නැතී

මං නැතිදා හිතට දුකක්‌ නුඹට නම් නැතී
පුදුමයි.. නුඹ වාගේ..
මට ඉන්න බැරි හැටි..

මං හින්දා..
මං හින්දා ඔය දෑසට කඳුළු එන්නැතී
ඉනු කඳුළු නුඹ අද මට දෙනවා වෙන්නැතී..

කඳුළැලි දෙනවා වෙන්නැතී

මං නැතිදා..
මං නැතිදා හිතට දුකක්‌ නුඹට නම් නැතී
පුදුමයි.. නුඹ වාගේ..
මට ඉන්න බැරි හැටි..

මං නැතිදා හිතට දුකක්‌ නුඹට නම් නැතී
පුදුමයි.. නුඹ වාගේ..
මට ඉන්න බැරි හැටි..

Video thumbnail