ඔරු පදින්න පහළ ගඟට චන්න යන්න මාලි
මං බොරු කරන්නෙ නෑනෙ ඔබට ඇත්තයි මගෙ මාලි
සරු දිවියක රස බලන්න කාලෙ ළඟයි මාලි
පෙරූ රත්තරන් වාගෙයි අපෙ ආදරේ මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
ගෙලට මාල අතට වළලු ඔබට ඕනේ නෑ
කනට නෝඩු පයට ගිගිරි කිසිම පලක් නෑ
හැඩට රුවට අමුතු ඇඳුම් වලින් වැඩක් නෑ
ඔබ ඇති නිවසට පහනක් ඕන වෙන්නේ නෑ
ගෙලට මාල අතට වළලු ඔබට ඕනේ නෑ
කනට නෝඩු පයට ගිගිරි කිසිම පලක් නෑ
හැඩට රුවට අමුතු ඇඳුම් වලින් වැඩක් නෑ
ඔබ ඇති නිවසට පහනක් ඕන වෙන්නේ නෑ
ඕන වෙන්නේ නෑ
ඔරු පදින්න පහළ ගඟට චන්න යන්න මාලි
මං බොරු කරන්නෙ නෑනෙ ඔබට ඇත්තයි මගෙ මාලි
සරු දිවියක රස බලන්න කාලෙ ළඟයි මාලි
පෙරූ රත්තරන් වාගෙයි අපෙ ආදරේ මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
අහස් ගැබේ සඳ සැංගී ඉඳලා පලක් නෑ
දහස් ගණන් තරු තිබුණත් ආලෝකය නෑ
මිනිස් ලොවේ සතුට සැපත ඔබ නැති තැන නෑ
මාලි ඔයා ඇති තැන මට කිසි අඳුරක් නෑ
අහස් ගැබේ සඳ සැංගී ඉඳලා පලක් නෑ
දහස් ගණන් තරු තිබුණත් ආලෝකය නෑ
මිනිස් ලොවේ සතුට සැපත ඔබ නැති තැන නෑ
මාලි ඔයා ඇති තැන මට කිසි අඳුරක් නෑ
කිසි අඳුරක් නෑ
ඔරු පදින්න පහළ ගඟට චන්න යන්න මාලි
මං බොරු කරන්නෙ නෑනෙ ඔබට ඇත්තයි මගෙ මාලි
සරු දිවියක රස බලන්න කාලෙ ළඟයි මාලි
පෙරූ රත්තරන් වාගෙයි අපෙ ආදරේ මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
ඔරු පදින්න පහළ ගඟට චන්න යන්න මාලි
මං බොරු කරන්නෙ නෑනෙ ඔබට ඇත්තයි මගෙ මාලි
සරු දිවියක රස බලන්න කාලෙ ළඟයි මාලි
පෙරූ රත්තරන් වාගෙයි අපෙ ආදරේ මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි ඔයා මගේම මාලි
මා ප්‍රිය මාලි.. මා ලැදි මාලි
ආදර මාලි.. ඔයා.. මගේම මාලි......