සොමියට වරෙන්‌ පුතා(මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ)

Somiyata Waren Putha Gune Aiyage Kamare

nihal nelson
සොමියට වරෙන්‌ පුතා(මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ) Lyrics

සොමියට වරෙන්‌ පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන්‌ රියල්‌ කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන්‌ සයිඩ්‌ එකෙන්‌ වාඩි වෙලා සුමිතුරේ
මස්කට්‌ පැණි බුන්දි තියනවා මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ

පච්ච සිරාලා එතකොට කොච්චි ඇලාලා
ගුෂ්පි රොබලා එයි මෙහෙ සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන්‌ වළඳලා
නළුමන්ටිලා නිලිමන්ටිලා කැමර කටාලා
අලි වංශෙන්‌ වැඩ පෙන්නන සුපරි මෑන්ස්ලා
බර පොරවල්‌ ෆොරන්ස්‌ කකුල්‌ එකට වැටීලා
ටු තව්සන්ඩ්‌ ත්‍රී තව්සන්ඩ්‌ යයි විසිකරලා
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ

ටින්කිරි ටින්‌ එකන්‌ නැතිනම්‌ ටොනික්‌ ඩප්පියෙන්‌
ෆෙස්ටු ෆෙස්‌ එනවා නම්‌ වැඩ අතින්‌ පයින්‌
සෙවල කිවල වැක්‌ කෙරුවොත්‌ තෙල්‌ වීදාගමින්‌
වැලි ගල්‌ කටු බොරු නැහැ මගෙ වැඩ රාත්තලෙන්‌
කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත්‌ වත ගොත මගෙ ෆයිල්‌ එකේ ඇත
දුකට සැපට මම එන්ටර්‌ මගෙ නෑ බොරු පොත
බිලෙඩ් වලින්‌ කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

සොමියට වරෙන්‌ පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන්‌ රියල්‌ කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන්‌ සයිඩ්‌ එකෙන්‌ වාඩි වෙලා සුමිතුරේ
මස්කට්‌ පැණි බුන්දි තියනවා මගෙ කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව්‌ දාන කාමරෙ...

Video thumbnail