නාන්‌ දීන්‌ තිලක නදින්‌(කාවඩි බයිලා)

Than Thin Thilaka Nadin Kawadi Baila

nihal nelson
නාන්‌ දීන්‌ තිලක නදින්‌(කාවඩි බයිලා) Lyrics

නාන්‌ දීන්‌ තිලක නදින්‌
කොහොඹ කලේ ඔලුවේ තියන්‌
මෝලම්‌ පාරට නටලා
තාලම්‌ නාග සලං තවිල්‌ බෙරේ කදේ බැඳන්‌
කෝලන්‌ ඔක්කොම දමලා
දෝතින්‌ පඬුරු අරන්‌ භාර හාර ඔප්පු කරන්‌
කතරගමේ දෙවිඳුට වැඳලා
පෝලිං ගැහිලා වරෙන්‌
සුවඳ පොට්ටු තිලක තියන්‌
නටන්න කාවඩි බයිලා

නාන්‌ දීන්‌ තිලක නදින්‌
කොහොඹ කලේ ඔලුවේ තියන්‌
මෝලම්‌ පාරට නටලා
තාලම්‌ නාග සලං තවිල්‌ බෙරේ කදේ බැඳන්‌
කෝලන්‌ ඔක්කොම දමලා
දෝතින්‌ පඬුරු අරන්‌ භාර හාර ඔප්පු කරන්‌
කතරගමේ දෙවිඳුට වැඳලා
පෝලිං ගැහිලා වරෙන්‌
සුවඳ පොට්ටු තිලක තියන්‌
නටන්න කාවඩි බයිලා

පච්ච පාට ඇඟ ගාගෙන පිරුවට ඇඳලා
මොණර පිලෙන්‌ හැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාර රිද්මේ අනුව පාදය තබලා
ඉතින්‌ දෝස භංග වෙන්න නටමු මැද්දට වැදිලා

පච්ච පාට ඇඟ ගාගෙන පිරුවට ඇඳලා
මොණර පිලෙන්‌ හැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාර රිද්මේ අනුව පාදය තබලා
ඉතින්‌ දෝස භංග වෙන්න නටමු මැද්දට වැදිලා

නාන්‌ දීන්‌ තිලක නදින්‌
කොහොඹ කලේ ඔලුවේ තියන්‌
මෝලම්‌ පාරට නටලා
තාලම්‌ නාග සලං තවිල්‌ බෙරේ කදේ බැඳන්‌
කෝලන්‌ ඔක්කොම දමලා
දෝතින්‌ පඬුරු අරන්‌ භාර හාර ඔප්පු කරන්‌
කතරගමේ දෙවිඳුට වැඳලා
පෝලිං ගැහිලා වරෙන්‌
සුවඳ පොට්ටු තිලක තියන්‌
නටන්න කාවඩි බයිලා

කතරගමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින්‌ ගොතන්නේ මේ කාවඩි බයිලා
අතරමගින්‌ පැනලා මල්‌ මාල ගෙනල්ලා
ඉතින්‌ නතර නොවී නටලා ආරුඩ වෙයල්ලා

කතරගමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින්‌ ගොතන්නේ මේ කාවඩි බයිලා
අතරමගින්‌ පැනලා මල්‌ මාල ගෙනල්ලා
ළමයෝ.. ඉතින්‌ නතර නොවී නටලා ආරුඩ වෙයල්ලා

නාන්‌ දීන්‌ තිලක නදින්‌
කොහොඹ කලේ ඔලුවේ තියන්‌
මෝලම්‌ පාරට නටලා
තාලම්‌ නාග සලං තවිල්‌ බෙරේ කදේ බැඳන්‌
කෝලන්‌ ඔක්කොම දමලා
දෝතින්‌ පඬුරු අරන්‌ භාර හාර ඔප්පු කරන්‌
කතරගමේ දෙවිඳුට වැඳලා
පෝලිං ගැහිලා වරෙන්‌
සුවඳ පොට්ටු තිලක තියන්‌
නටන්න කාවඩි බයිලා

නාන්‌ දීන්‌ තිලක නදින්‌
කොහොඹ කලේ ඔලුවේ තියන්‌
මෝලම්‌ පාරට නටලා
තාලම්‌ නාග සලං තවිල්‌ බෙරේ කදේ බැඳන්‌
කෝලන්‌ ඔක්කොම දමලා
දෝතින්‌ පඬුරු අරන්‌ භාර හාර ඔප්පු කරන්‌
කතරගමේ දෙවිඳුට වැඳලා
පෝලිං ගැහිලා වරෙන්‌
සුවඳ පොට්ටු තිලක තියන්‌
නටන්න...... කාවඩි බයිලා

Video thumbnail