කෙදිනද කූඩු හදන්නට එන්නේ

Kedinada Kudu Hadannata Enne

niranjala sarojini
කෙදිනද කූඩු හදන්නට එන්නේ Lyrics

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ..

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ..

බිඳුණු සෙනේ දළු ලියලා ලා දිවි
වනපෙත එකා..ලෝක කෙරේ....
මා පිය හිමි ඔබ වී විඩාවෙන්‌
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ..

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ..

දෙපය දාවා පිනි දිය දෝරේ ගිය
බිරිඳක වු දා නේද අගේ..
මා හිස සිඹ දොඩනා කතන්දර
රස මසවුලු සුවඳෙහි තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ..

කෙදිනද කූඩු හදන්නට එන්නේ
කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ..
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ..
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ..
කවදා.. තනිවන්නේ...

Video thumbnail