ඔබ දැක ගැනීමේ අරමුණ

Oba daka ganime aramuna

niranjala sarojini
ඔබ දැක ගැනීමේ අරමුණ Lyrics

ඔබ දැක ගැනීමේ..
අරමුණ දිවා රැයේ..
දෑසේ කැවි කැවී..
වැලි ලෑ විලාසේ...

ඔබ දැක ගැනීමේ..
අරමුණ දිවා රැයේ..
දෑසේ කැවි කැවී..
වැලි ලෑ විලාසේ...

ඔබ දැක ගැනීමේ..

සෙනෙහේ වරුසා වැටී.. ඔබ හමුවේ..
සතුටේ රිදී දියේ.. සිත පාවේ..
ලොව කැළඹුණා වේ.. ඒ සුළු වෙලාවේ..
අපි ඉමු කතා නැතී.. දරුවෝ විලාසේ..

ඔබ දැක ගැනීමේ..
අරමුණ දිවා රැයේ..
දෑසේ කැවි කැවී..
වැලි ලෑ විලාසේ...

ඔබ දැක ගැනීමේ..

දවසේ තුන්‌ යාමයේ.. ඔබ ඇසුරේ...
පසු වී නොයා බිඳී.. අද වාගේ..
විසුමට කොහේ හෝ.. මේ මිහිතලාවේ..
හෙවණක මුවා වෙමු.. මිහිරේ පමාවේ...

ඔබ දැක ගැනීමේ..
අරමුණ දිවා රැයේ..
දෑසේ කැවි කැවී..
වැලි ලෑ විලාසේ...

ඔබ දැක ගැනීමේ..
අරමුණ දිවා රැයේ..
දෑසේ කැවි කැවී..
වැලි ලෑ විලාසේ...

ඔබ දැක ගැනීමේ...

Video thumbnail