ආදරෙයි කියා මගෙ දෑසට.. කඳුළු දුන්නට.. Lyrics
ආදරෙයි කියා මගෙ දෑසට.. කඳුළු දුන්නට..
ආදරේ නිසා කවදාවත්.. තරහා නෑ මම..
කීව කතා නෑ අමතක.. ගියත් දුරකට..
හැමදාමත් ආදරේ.. කරන්නේ ඔබට..
හැම මොහොතෙම ඔබ සිහිවී.. හිත රිදුණාට..
ඒ හිත ළඟ තනි රකින්නේ... ඔබගේ මනක..
තනියට මගෙ ළඟ රැඳීලා.. අද නැතුවාට..
හැමදාමත් ආදරේ.. කරන්නේ ඔබට..
ආදරෙයි කියා මගෙ දෑසට.. කඳුළු දුන්නට..
ආදරේ නිසා කවදාවත්.. තරහා නෑ මම..
කීව කතා නෑ අමතක.. ගියත් දුරකට..
හැමදාමත් ආදරේ.. කරන්නේ ඔබට..
ආදරයෙන් මට ළංවී.. ආව ඔයාම..
ආදරයේ දුක දීලා.. ගියානේ ඈත..
ළඟ නැතිවට හිමි නැතුවට.. ඔයාගේ සුවඳ..
හැමදාමත් ආදරේ.. කරන්නේ ඔබට..
ආදරෙයි කියා මගෙ දෑසට.. කඳුළු දුන්නට..
ආදරේ නිසා කවදාවත්.. තරහා නෑ මම..
කීව කතා නෑ අමතක.. ගියත් දුරකට..
හැමදාමත් ආදරේ.. කරන්නේ ඔබට...