කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා

Kandulu Ganga Gala Dasa

prince udaya priyantha
කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා Lyrics

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා
දුක නැතිදෝ හදටත්‌ ඔබේ..
හඬවන්නේ මගෙ ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

හදට ළංවී එදා කීව සෙනෙහේ කතා
කඳුළු කැළලක්‌ තබා මසිත පාරයි සදා

හදට ළංවී එදා කීව සෙනෙහේ කතා
කඳුළු කැළලක්‌ තබා මසිත පාරයි සදා
මට වේදනා ළං කලේ..
සනසන්නදෝ ඔබගෙ මතු ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා
දුක නැතිදෝ හදටත්‌ ඔබේ..
හඬවන්නේ මගෙ ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

සිහින මැවෙනා රැයේ පිදුණු මගෙ ජීවිතේ
හඬන සංකා ළසෝ ඔබට නොඇසේවිදෝ

සිහින මැවෙනා රැයේ පිදුණු මගෙ ජීවිතේ
හඬන සංකා ළසෝ ඔබට නොඇසේවිදෝ
මගෙ ජීවිතේ වේදනා..
ඉවසන්න බෑ දෙන්න සහනේ මවා

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා
දුක නැතිදෝ හදටත්‌ ඔබේ..
හඬවන්නේ කෙලෙසින්ද මගෙ ජීවිතේ

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

කඳුළු ගංගා ගලා දෑස තෙමිලා ගියා
සුසුම්‌ සුළඟක්‌ මවා මහද රිදවා ගියා

Video thumbnail