මා එදා කියු දේ.. ඔබට මතක නැතිදෝ

Ma Eda Kiyu De Obata Mathaka Nathido

prince udaya priyantha
මා එදා කියු දේ.. ඔබට මතක නැතිදෝ Lyrics

මා එදා කියු දේ.. ඔබට මතක නැතිදෝ
කියූ වදන්‌ මතකේ.. තියා ගන්න බැරිදෝ
මේ වතාවේ පමණයි.. සමා දෙන්නේ මා නම්‌
අයෙත්‌ මතක නැතිනම්.. කියන්නේම නෑ මං

කිරි කෝඩු නෑ වෙනදා වගේ..
ඔබ දැන්‌ මගේ.. සොඳුර ප්‍රියේ..

තරහින්‌ නොවේ කීවේ ළඳේ
වෙනදා වගේ.. සෙනෙහේ මගේ

මා එදා කියු දේ.. ඔබට මතක නැතිදෝ
කියූ වදන්‌ මතකේ.. තියා ගන්න බැරිදෝ
මේ වතාවේ පමණයි.. සමා දෙන්නේ මා නම්‌
අයෙත්‌ මතක නැතිනම්.. කියන්නේම නෑ මං

ඔබ මා ලැබූ මැණිකක්‌ වගේ..
රිදවන්නේ ඇයි.. මට මේ වගේ..

කිසිදා ලොවේ වෙන්‌ වෙන්නෙ නෑ
සිඳිලා මගේ.. මේ ආදරේ

මා එදා කියු දේ.. ඔබට මතක නැතිදෝ
කියූ වදන්‌ මතකේ.. තියා ගන්න බැරිදෝ
මේ වතාවේ පමණයි.. සමා දෙන්නේ මා නම්‌
අයෙත්‌ මතක නැතිනම්.. කියන්නේම නෑ මං

Video thumbnail