ඔබ පෑ.. පෙම් සිනා මා හදේ.. සැඟවුණා Lyrics
ඔබ පෑ.. පෙම් සිනා
මා හදේ.. සැඟවුණා
ආදරෙන්.. මලක් සේ
රැක බලා.. ගන්නෙමී..
ඔබ පෑ.. පෙම් සිනා
මා හදේ.. සැඟවුණා
ආදරෙන්.. මලක් සේ
රැක බලා.. ගන්නෙමී..
කවුළුවකින්.. දෑස් අයා
පෙරමග බලා හිඳී..
කවුළුවකින්.. දෑස් අයා
පෙරමග බලා හිඳී..
ඔබ තුරුලේ හිඳ නැලවී ඉන්නට
දෑඟිලි ගන්නෙමීි..
ඔබ පෑ.. පෙම් සිනා
මා හදේ.. සැඟවුණා
ආදරෙන්.. මලක් සේ
රැක බලා.. ගන්නෙමී..
මුකුළු කතා.. ඔබ ගොතනා
මිහිරියි සවන් පුරා..
මුකුළු කතා.. ඔබ ගොතනා
මිහිරියි සවන් පුරා..
ඔබගෙන් ලැබෙනා ඔවදන් අසලා
මා බිළිඳෙකු වේවී..
ඔබ පෑ.. පෙම් සිනා
මා හදේ.. සැඟවුණා
ආදරෙන්.. මලක් සේ
රැක බලා.. ගන්නෙමී..
ඔබ පෑ.. පෙම් සිනා
මා හදේ.. සැඟවුණා
ආදරෙන්.. මලක් සේ
රැක බලා.. ගන්නෙමී..
ඔබ පෑ.. පෙම් සිනා