සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නේ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්
සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නේ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්
ඔබගේ ලොවේ හි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා..
ඔබගේ ලොවේ හි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා..
කවුදෝ ඔබේ.. සිතෙහි සැඟවී
කවුදෝ ඔබේ.. සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ..
සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නේ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්
සිතු දේම නොමවී පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
සිතු දේම නොමවී පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළංවී ඔබේ.. දෑසේ වෙළී
ළංවී ඔබේ.. දෑසේ වෙළී
එනිසා මෙසේ වේව්දෝ..
සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නේ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්
සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නේ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳි පෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්
සමුදෙන්න සමුගන්න නම්
සමුදෙන්න සමුගන්න නම්
සමුදෙන්න සමුගන්න නම්
සමුදෙන්න සමුගන්න නම්
සමුදෙන්න සමුගන්න නම්...