සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ

Sanda Renu Wahena Me Seetha Rathriye

prince udaya priyantha
සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ Lyrics

සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්‌
හද පිරුණු වේදනා.. පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ.. ඔබගේ හදින්‌

සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්‌

පියැවී ලොවේ කිසිදා... එක්වන්නෙ නෑ..
එනමුත්‌ මගේ හදින්‌.. වෙන්වන්නෙ නෑ..
දෙතැන තනිවී සදා..
හෙලන සුසුමන්‌ නිවා..
ඔබ ඉන්න මාගේ ළඟින්‌..

තිබුණත්‌ හදේ පැතුමන්‌.. ඉටුවන්නෙ දෝ..
ඔබ ගැන පැතූ සිතින්‌.. වැළපෙන්න දෝ..
කඳුළු හසරැල්‌ මවා..
මසිත ළතැවුල්‌ නිවා..
ඔබ ඉන්න මාගේ ළඟින්‌..

සඳරේණු වෑහෙනා.. මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්‌
හද පිරුණු වේදනා.. පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ.. ඔබගේ හදින්‌

Video thumbnail