ආදරණීය නේරංජනා.. Lyrics
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ඔබෙ මුදු මද හස් රැලි මාලාවේ
වෙළී බැඳුණ දින රඟ ශාලාවේ
තුන් හිතකින් වත් නොසිතු විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමුවු ගෙඋයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනිවුයේ
මටමම පුදුමයි අදහන්නට බෑ
මමම නොවේ යළි ඉන් පිටවුයේ
කවුදෝ මා පසුපස එනු දැනුණා
පාළු විදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇනි බව හැඟුනා
නිදි යහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගෙ අත ගන්නේ
මගේ හිතම මට මුමුණනු ඇසුණා
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා..
ආදරණීය නේරංජනා...