හදවත ඉල්ලා..

Hadawatha Illa Nolabuna Witadi

priya suriyasena
හදවත ඉල්ලා.. Lyrics

හදවත ඉල්ලා..
නොලැබුණ විටදී
දහසක්‌ සිතුවිලි  මා..
හද තුළ තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ..
අමතක කරමී
නොපිරු  පෙරුමන්‌ පුරලා
කුමටද ළතැවී..

ඔය නෙතු අග රැඳී තිබු
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි
සෙනෙහස කීවා

හදවත ඉල්ලා..
නොලැබුණ විටදී
දහසක්‌ සිතුවිලි  මා..
හද තුළ තෙරපී

මතු අප උපදින භවයේ
යළි හමුවේවා
ඔය නෙතූ අග සිසිල රැඳී
මට ළංවේවා

හදවත ඉල්ලා..
නොලැබුණ විටදී
දහසක්‌ සිතුවිලි  මා..
හද තුළ තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ..
අමතක කරමී
නොපිරු පෙරුමන්‌ පුරලා
කුමටද ළතැවී...

Video thumbnail