හැරදා විමන්‌ සිය මා පියන්‌

Harada Viman

priya suriyasena
හැරදා විමන්‌ සිය මා පියන්‌ Lyrics

හැරදා විමන්‌ සිය මා පියන්‌
මා ආදරෙන්‌ වැඩූ..
නොසිතූ ලෙසේ වෙන්වී ගියේ
ඇයිදෝ වෙනස්‌ වුණේ..

හැරදා විමන්‌ සිය මා පියන්‌
මා ආදරෙන්‌ වැඩූ..
නොසිතූ ලෙසේ වෙන්වී ගියේ
ඇයිදෝ වෙනස්‌ වුණේ..

මුළු ජීවිතේදි නෑ මෙමා
දුක්‌ ගීතයක්‌ ගයා..
හඬවන්නේ ඇයි ළඳේ ඔයා
දුක්‌ මාරුතේ හොවා..

හැරදා විමන්‌ සිය මා පියන්‌
මා ආදරෙන්‌ වැඩූ..
නොසිතූ ලෙසේ වෙන්වී ගියේ
ඇයිදෝ වෙනස්‌ වුණේ..

පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී..
නිවුණා කියා සිතන්නේ ඇයි
කෙලෙසින්ද මිහිරියේ..

හැරදා විමන්‌ සිය මා පියන්‌
මා ආදරෙන්‌ වැඩූ..
නොසිතූ ලෙසේ වෙන්වී ගියේ
ඇයිදෝ වෙනස්‌ වුණේ..

හැරදා විමන්‌ සිය මා පියන්‌
මා ආදරෙන්‌ වැඩූ..
නොසිතූ ලෙසේ වෙන්වී ගියේ
ඇයිදෝ වෙනස්‌ වුණේ
ඇයිදෝ වෙනස්‌ වුණේ...

Video thumbnail