කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..

Kandan Yannam Ranwan Mala Dala

priya suriyasena
කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා.. Lyrics

කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ...
කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ..

තරු  පළඳා.. මුතූ පළඳා..
තරු මුතු වැල්‌ පළඳා..

කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ..

ටිකිරි කාලේදී ගැයු ඒ.. වැව්‌ තෙරේ ආයේ..
පුංචි ඔරුවේ පාවෙලා යමු.. නෙළුම්‌ විල්‌ යායේ..
සඳ නැගිලා.. මල්‌ පිපිලා..
වැව් තෙරේ ආයේ..

කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ...
කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ..

සෙනෙහේ පායේ මාළිගාවේ.. මුතු සිනහා රාවේ..
සොයා සිහිනෙන්‌ පාවෙලා.. ඈත කඳු යායේ..
හිමි වේවා.. කවදා හෝ..
මුතු සිනහා රාවේ..

කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ...
කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ..

තරු පළඳා.. මුතූ පළඳා..
තරු මුතු වැල්‌ පළඳා..

කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ..
කැන්දම්‌ යන්නම්‌ රන්‌ මල්‌ මාලා දාලා..
පායනා තරුවේ..
පායනා තරුවේ..
පායනා තරුවේ..
පායනා තරුවේ..

Video thumbnail