මට වාසනා.. ඔබ මට වාසනා.. Lyrics
මට වාසනා.. ඔබ මට වාසනා..
උප නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා..
ඔබෙ නෙත් දොළොස් මහේ පහණ වේ
ඔබෙ නෙත් දොළොස් මහේ පහණ වේ
කළ මැන දල්වන්න ආරාධනා
කළ මැන දල්වන්න ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුණු තැනින්
මට වාසනා.. ඔබ මට වාසනා..
උප නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා..
සුරතින් සුළං මුවා කරලමී
සුරතින් සුළං මුවා කරලමී
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අපි අපගේ අනෝම ඇසුරේ වෙළෙමු සදා
මට වාසනා.. ඔබ මට වාසනා..
උප නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා
මට ඔබ ඔබ මට වාසනා...