එගොඩත්‌ මෙගොඩත්‌.. ගම්‌ යා කරලා

Egodath Megodath Gam Ya Karala

punsiri soysa
එගොඩත්‌ මෙගොඩත්‌.. ගම්‌ යා කරලා Lyrics

එගොඩත්‌ මෙගොඩත්‌.. ගම්‌ යා කරලා
පාලම සාදා.. බලා සිටින්නේ
ඔබ මා වෙත පිය.. නගන තුරා..
ඔබ මා වෙත පිය.. නගන තුරා..

එගොඩත්‌ මෙගොඩත්‌.. ගම්‌ යා කරලා
පාලම සාදා.. බලා සිටින්නේ
ඔබ මා වෙත පිය.. නගන තුරා..
ඔබ මා වෙත පිය.. නගන තුරා..

පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට.. ඇයිද සිතන්නේ..
සිහිය විකල්‌ වූ.. කෙනෙකු නියා..
සිහිය විකල්‌ වූ.. කෙනෙකු නියා..

එගොඩත්‌ මෙගොඩත්‌.. ගම්‌ යා කරලා
පාලම සාදා.. බලා සිටින්නේ
ඔබ මා වෙත පිය.. නගන තුරා..
ඔබ මා වෙත පිය.. නගන තුරා..

මල්බර තුරුලිය.. පීදෙන කෙත්‌ වතු
අපහට ආසිරී.. පවසනු වැන්නේ
වඩිනු මැනවි පා.. සලඹ සළා..
වඩිනු මැනවි පා.. සලඹ සළා..

එගොඩත්‌ මෙගොඩත්‌.. ගම්‌ යා කරලා
පාලම සාදා.. බලා සිටින්නේ
ඔබ මා වෙත පිය.. නගන තුරා..
ඔබ මා වෙත පිය.. නගන තුරා..

Video thumbnail