කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
ඔබේ සෝතැවුල් සංකා..
ඔබේ සෝතැවුල් සංකා..නිමාවේවි නම්..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
ගමේ පාසලේ දී.. සෙනේහේ බැඳිලා..
ගියත් මා දුරස් වී.. සිදාදිය බලාලා..
එයින් නෑ ගියේ නම්.. අපේ පෙම බිඳීලා..
සිතින් ළං වෙලා උන්නා..
සිතින් ළං වෙලා උන්නා.. බැඳී ආදරේ..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
දෙමාපිය සොයාලා.. කලත් යෝජනාවන්..
බහක් ඔබ නොදී මා.. ගැනත් සිහි කළා නම්..
මටත් හිමි නොවේවී.. මෙවන් වේදනාවන්...
ගියත් අත බැඳී ඔහූ හා..
ගියත් අත බැඳී ඔහූ හා..මං තරහා නැතේ..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
ඔබේ සෝතැවුල් සංකා..
ඔබේ සෝතැවුල් සංකා..නිමාවේවි නම්..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්..
කඳුළු ලෝකේ මා ඉන්නම්
තනිවී දුකෙන්...