නොහඬන්‌ ළඳුනේ..

Nohadan Ladune

punsiri soysa
නොහඬන්‌ ළඳුනේ.. Lyrics

නොහඬන්‌ ළඳුනේ.. නොහඬන්‌ ළඳුනේ
නොහඬන්‌ ළඳුනේ.. නොහඬන්‌ ළඳුනේ
සුරා පොදක්‌ මා.. තොල ගෑ පමණින්‌
සුරා සොඬෙකු වේදෝ..
ඇය අතගෙන රැඟුමක්‌.. පෑ පමණින්‌
මා සලෙලෙකු වේදෝ.. මා සලෙලෙකු වේදෝ

නොහඬන්‌ ළඳුනේ..නොහඬන්‌ ළඳුනේ...
නොහඬන්‌ ළඳුනේ.. නොහඬන්‌ ළඳුනේ

ඔබේ උපන්‌ දින.. ප්‍රිය සාදයේදි
බමන මතින්‌ රස.. ගීයක්‌ ගැයුවට

සුමුදු අතක්‌ ගෙන.. රැඟුමක්‌ රැඟුවට
මා සලෙලෙකු වේදෝ..
මා සලෙලෙකු වේදෝ..
ඕඔඔඕ.. මා සලෙලෙකු වේදෝ

නොහඬන්‌ ළඳුනේ..නොහඬන්‌ ළඳුනේ...
නොහඬන්‌ ළඳුනේ.. නොහඬන්‌ ළඳුනේ

දහසක්‌ මිතු කැල.. රඟනා වේලේ
ඔබේ උපන්‌ දින.. සමරන මොහොතේ

පසෙකට වී කිරි.. දරුවෙකු වාගේ
ඉකිබිඳ හඬනු එපා..
ඉකිබිඳ හඬනු එපා..
ආ.. ඉකිබිඳ හඬනු එපා

නොහඬන්‌ ළඳුනේ..නොහඬන්‌ ළඳුනේ...
නොහඬන්‌ ළඳුනේ.. නොහඬන්‌ ළඳුනේ
සුරා පොදක්‌ මා.. තොල ගෑ පමණින්‌
සුරා සොඬෙකු වේදෝ..
ඇය අතගෙන රැඟුමක්‌.. පෑ පමණින්‌
මා සලෙලෙකු වේදෝ.. මා සලෙලෙකු වේදෝ

නොහඬන්‌ ළඳුනේ..නොහඬන්‌ ළඳුනේ...
නොහඬන්‌ ළඳුනේ.. නොහඬන්‌ ළඳුනේ

Video thumbnail