රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා

Ran Kendiyakin Eaka Ganu Baluwa

punsiri soysa
රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා Lyrics

රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා
රිදී හුයෙන්‌.. බැඳලනු හැදුවා..
පූජාසනයක.. සඳුන්‌ දියෙන්‌
ඔබේ ආදරේ.. දෝවන්නට සිතුවා..

රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා..

කාටත්‌ වරදින.. එකම වෙලාවක
නැති බැරිකම.. ආදරයට පැරදී..

කාටත්‌ වරදින.. එකම වෙලාවක
නැති බැරිකම.. ආදරයට පැරදී..
මටත්‌ වැරදුණා.. මමත්‌ පැරදුණා
තේරුම්‌ ගන්නට.. බැරි හදවතකට

රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා
රිදී හුයෙන්‌.. බැඳලනු හැදුවා..
පූජාසනයක.. සඳුන්‌ දියෙන්‌
ඔබේ ආදරේ.. දෝවන්නට සිතුවා..

රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා..

කීවත්‌ මොන දේ.. හිතට දැනේවිද
සෙනෙහස නැතිනම්‌.. කුමටද ළතැවී්‌..

කීවත්‌ මොන දේ.. සිතට දැනේවිද
සෙනෙහස නැතිනම්‌.. කුමටද ළතැවී
ඔබෙන්‌ වියෝ වුණු.. සිතෙන්‌ කියනුයේ
සියතින්‌ ගෙල සිඳ.. මිය යනු බැරිකම

රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා
රිදී හුයෙන්‌.. බැඳලනු හැදුවා..
පූජාසනයක.. සඳුන්‌ දියෙන්‌
ඔබේ ආදරේ.. දෝවන්නට සිතුවා..

රන්‌ කෙණ්ඩියකින්‌.. රැකගනු බැලුවා...

Video thumbnail